Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » සරාගී ම මංකොල්ලකාරීය

21 හැවිරිදි කැනේඩියානු  තරුණියක්  ලෝකයේ සරාගී ම  මංකොල්ලකාරිය බවට පත් ව සිටිනවා.  ගෙවල් බිදුම් 42 ක් ඇතුළු චෝදනා 114 ක් සම්බන්ධයෙන් මෙම තරුණියට චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කරන්නේ. ස්ටෙපානි බවුන්ඩින් [Stéphanie Beaudoin] නැමති ඇය මෙම මංකොල්ල කෑම් සදහා  වයස අවුරුදු 13, අවුරුදු 15, සහ 17 යන වයස්වල සිටින බාල වයස් කරුවන් පිරිසක්ද සහභාගි කරවාගෙන ඇති බව වාර්තා වෙයි.

නිවැසියන් නොමැති අවස්ථාවල එම නිවෙස් වල  දොරගුළු කඩා ඊට ඇතුළු වන මෙම කණ්ඩායම යම් යම් දේ සොරා ගැනීමට හුරුව සිටි බව පොලිසිය සදහන් කරයි.

එම කණ්ඩායමට නායකත්වය දුන් 21 හැවිරිදි කාන්තාව පිළිබදව ලොවම  කථාබහ කිරීමට පටන් ගෙන ඇත්තේ ඇය විසින් මීට මාස කිහිපයකට ඉහත අන්තර් ජාලයට යොමු කර ඇති ඡායාරූප කිහිපයක් නිසාය.

ඇය මීට පෙර බිකිනි ඇදුමින් සැරසී ලබාගෙන ඇති මෙම ඡායාරූප ඇයගේ ටිවිටර් ගිණුම හරහා හුවමාරු වී ඇති අතර ඇය අත් අඩංගුවට පත්වු පසු එක්තරා පුවත්පතක් මෙම ට්විටර් ඡායාරූප පළ කරමින් සදහන් කර තිබුනේ  “ ස්ටෙපානි හදවත් සොරකමකට යොමු වෙයි “ යන සිරස්තලය යටතේ බව විදෙස් වාර්තා කියයි.

 ඇයගේ මීලග නඩු දිනය නොවැම්බර් 17 වනදා බවත් ඒ වනවිට ඇය ලොවම දන්නා චරිතයක් වී සිටිනු ඇති බවත් විදෙස් වාර්තා කියයි.







«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply