Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » Windows 9ට කලින් 10 එළි දකී

Microsoft සමාගමට අයත් පරිගණක මෙහෙයුම් මෘදුකාංගය වන Windows මෘදුකාංග මාලාවේ නවතම අදියර එළි දක්වා තිබෙනවා. එය නම් කර ඇත්තේ, Windows 10 යනුවෙනි. එහි විශේෂත්වය වන්නේ, මීට පෙර පැවති Windows 8 මෘදුකාංගයට පසුව Windows 9 අතහැර Windows 10 මෘදුකාංගයක් ඉදිරිපත් කිරීම ය.

Windows 10 පරිගණක මෙන් ම ජංගම දුරකතන සඳහා ද පහසුවෙන් භාවිත කළ හැකි මෙහෙයුම් පද්ධතියක් බව Microsoft සමාගම පවසනවා. මෙම නව අදියර භාවිත කරන්නන්ට වඩා ත් පහසු වන ආකාරයට (user friendly) සකස් කර ඇති බව ය.

මෙය නව පරම්පරාව ඉලක්ක කරගෙන නිර්මාණය කළ සුවිශේෂී මෙහෙයුම් පද්ධතියක් බව Microsoft සමාගම සඳහන් කළේ ය.


උපුටා ගැනීම - Newsfrist.lk

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply