Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » ජැකලින්ගේ ඊළඟ පැනිල්ල

ශ්‍රී ලංකාවේ නම බොලිවුඩයේ ගෞරවනීය ලෙස රැන්දූ ජැකලින් ෆර්නැන්ඩස් දැන් සූදානම් වන්නේ ‘ඩෙෆිනිෂන් ඔෆ් ෆියර්’ සිනමාපටයේ රඟපෑමටයි. මෙය වාර්තා සිනමාපට නිපදවන්නකු වූ ජේම්ස් සිම්සන්ගේ නිර්මාණයකි.

අල් පැසිනෝ, පෙනිලෝප් කෲස් වැනි විශිෂ්ට නළුවන් සමග වැඩකර ඇති මෙවන් අධ්‍යක්ෂවරයකු යටතේ වැඩ කිරීමට ලැබීම සැබවින්ම ජැකලින්ගේ රංගනයේ පෙර පින් පලඳීමකි.

දැනට ඇය මලයාසියාවේ ‘රෝයි’ බොලිවුඩ් සිනමාපටයේ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටින්නීය. එහි රූගත කිරීම් නිම වූ සැණින් ඇය කැනඩාව බලා යන්නේ එම හොලිවුඩ් සිනමාපටයේ රූගත කිරීම් සඳහායි. මාසයකට වැඩි කාලයක් ජැකලින් රූගත කිරීම්වලට සහභාගි වනු ඇත.

රෝයි සිනමාපටයේ ඇය රඟන්නේ ද්විත්ව චරිතයකි. ‘කික්’ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටි නිසා ‘රෝයි’ හි රංගනයට වෙනත් නිළියක් යොදා ගැනීමට මුලින් අදහසක් තිබුණ ද පසුව ප්‍රධාන නළුවා ලෙස රඟන රන්බීර් කපූර් ඇයට විවේකයක් ලැබෙන තුරු බලා සිට ඇත. ශ්‍රී ලංකික රූමතියක වන ජැකී සැබැවින්ම අපට ආඩම්බරයකි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply