Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » සුපිරි ඉන්දීය නළු කමලා හසන් ආහාර විෂ වී රෝහල් ගත කරයි

ඉන්දී සිනමාවේ සුපිරි  නළුවකු වන කමල් හසන් ආහාර විෂවීමකින් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍යයන් වැඩිදුරටත් පවසන්නේ 59 හැවිරිදි කමල් හසන්ගේ රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු රෝහල් බලධාරීන් විසින් සඟවන බවයි.

කමල් හසන් මේවන විට චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. 

චිත්‍රපට බොහොමයකට රංගනයෙන් දායක වූ මොහු කීර්තිමත් දකුණු ඉන්දීය නළුවෙකු වන අතර තිර කථා ලියන්නෙක් අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් ද ප්‍රසිද්ධියක් ලබා සිටිනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply