පිළිකා තත්ත්වයකින් පීඩා විඳින නවසීලන්ත හිටපු ක්‍රිකට් නායක මාටින් ක්‍රෝගේ තත්ත්වය අසාධ්‍ය අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මේ පිළිබඳ අදහස් දක්වමින් සිය ට්විටර් ගිණුමේ ක්‍රෝ දක්වා ඇත්තේ පිළිකා තත්ත්වය නැවතත් තමාව පාලනය කිරීමට පටන් ගෙන ඇති බවයි.
50 හැවිරිදි ක්‍රෝ 2012 වර්ෂයේදී දෙවැනි පංතියේ 'ලිම්පෝමා' නැමැති පිළිකා තත්ත්වයෙන් පීඩා විඳින බව අනාවරණය විය.
නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 77 කදී හා එක්දින තරග 143 කදී නවසීලන්තය නියෝජනය කර ඇතැ ක්‍රෝ අවසාන වශයෙන් පැවසුවේ, තමා දැන් ඕනෑම තත්ත්වයකට සූදානම් බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments