ලංකාවට පැමිණෙන විදේශිකයන්ට අන්තර්ජාලයෙන් ප්‍රසිද්ධියේ ගණිකාවන් සපයන සේවාවක් ආරම්භකොට තිබේ. රටේ සංචාරක ව්‍යාපාරයේ දියුණුවත් සමගම දේශීය ගණිකාවන්ට මුලා නොවී විදේශීය කාන්තාවන් සමග රිසිසේ ලංකාව පුරා සැරිසැරීමේ පහසුකම මෙම සේවාව මගින් ලබාදෙනු ලැබේ.
වෙබ් අඩවිය හරහා කාන්තාවන් ලබාදෙන අතර ඔවුන් සපයන කාන්තාවන්ගේ සෞඛ්‍යය තත්වය පිළිබඳවද එම සමාගම වගකියනු ලබයි. ශ්‍රී ලංකාවට ගොඩ බැස්වූ වහාම ගුවන් තොටුපොළේ සිට හෝටලය දක්වාත් ඉන් අනතුරුව බේරුවල වාද්දුව මීගමුව වැනි ප්‍රදේශ වල සංචාරය කිරීම කටයුතු හා ඒ අතරතුරේ විදේශිකයාගේ රුචිකත්වයට ගණිකාවන් සැපයීමද සිදුකරනු ලබයි.
මේ සඳහා වැය වන මුදල පහත වේ.
Subscribe to:
Post Comments (Atom)
No comments