ලොව ජනප්රියම සමාජ වෙබ් අඩවියක් වන ට්වීටර් වෙබ් අඩවිය හරහා භාණ්ඩ විකිණීමට සැරසෙන බව වාර්තා වේ.
ඔවුන් මෙලෙස භාණ්ඩ විකිණීමට සදහා Buy Button (විකිණීමේ බොත්තමක්) හදුන්වා දීමට නියමිතව ඇති අතර තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින මෙම සේවාව ගැන ඔවුන්ගේ නිල බ්ලොග් අඩවිය ඔස්සේ සඳහන්කොට ඇත. මෙම සේවාව දැනට අමරිකාවේ පමණක් අත්හදා බැලීමට යොදවා තිබේ.
කෙසේ වෙතත් මීට පෙරත් නොයෙකුත් සේවාවන් ට්වීටර් වෙබ් අඩවිය අත්හදා බලා තිබුණත් ඒවා කෙටිකාලීන සේවාවන් පමණක් වූ අතර මෙම සේවාව ඔවුන් දීර්ඝ කාලීන අත්හදාබැලීම් ඔස්සේ ඉදිරිපත් කීරීමට නියමිතය.
Subscribe to:
Post Comments (Atom)
No comments