එම රෝගී තරුණියගේ දෙමව්පියන් විසින් ඇයගේ ප්‍රගතිය දැක බලා ගැනීම සදහා ඇය සිටි රෝහල් කාමරයේ වීඩියෝ කැමරාවක් සවිකර තබා තිබේ. ඒ බව නොදත් 34 හැවිරිදි මෙම හෙද සේවකයා රෝගී තරුණියට ලිංගික අතවර කර ඇති අතර එම සියලු දසුන් සවිකර තිබු කැමරාවේ සටහන් වී තිබේ.
එම වීඩියෝ දර්ශන අනුව අදාල හෙද සේවකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර 15 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.
අතවරයට ලක්වූ මොළය මියගිය රෝගී තරුණිය |
No comments