අසාධාරණය රජ කළ කාලක සාධාරණය වෙනුවෙන් නැගීසිටි වීරවරයෙක් පිලිබඳ දිගහැරෙන වීර පුරාවෘතයක් ලෙස "රොබින් හුඩ්" හැදින්විය හැක.
එමෙන්ම පෝසතුන්ගෙන් ධනය සොරකම්කර දුප්පතුන්ට බෙදා දී දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටි වීරවරයෙක් ලෙස ද "රොබින් හුඩ්" පෙන්වා දිය හැකියි.
12 වන සියවසේ අග භාගයේ දී පමණ එංගලන්ත පළමුවැනි රිචඩ් රජුගේ පුමුඛත්වයෙන් මුස්ලිම්වරුන්ට එරෙහිව කුරුස යුද්ධය දියත් කිරීම වටා ගෙතුනු මෙම කතාව මහත් ජනාදරයට පත්විය.
කෙසේ නමුත් මෙම කතාවේ රූගත වීම් සිදුවනවිට එහි නළුවන්ට සිදුවන අතපසුවීම් ඔබ මෙතෙන් නොදැක ඇත.
ඒ වීඩියෝව පහතින් නරඹන්න.

No comments