Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » රූකාන්ත, චන්ද‍්‍රලේඛාගේ දියණිය රයිනි ඇමරිකාවේදි විවහා ගිවිස ගනියි

රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවළගේ වැඩිමහල් දියණිය වන නව පරපුරේ ගායිකා රයිනි චාරුකා ගුණතිලක ඇමරිකාවේ විවහා ගිවිසගෙන ඇති බව වාර්තා වෙයි.ඇයගේ අත ගත් පෙම්වතා අකිල වන අතර ඔහු රූකාන්ත ගුණතිලක මහතාගේ සංගිත කණ්ඩායමේ කටයුතු කරන අතර තුර ආදර සම්බන්ධය ඇතිවු බව රයිනි පවසනවා.

මේ අතර රයිනි ගුවන් නියමුවරියක විමේ අදහස මදකට පසකට දමා ඇති බව පවසන අතර තම විවහා මංගළ උත්සවය අනිවර්යයෙන්ම ලංකාවේ ගන්නා බව ඇය පවසා සිටිනවා.

තවද තම පෙම්වතාත් සංගිත ක්ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක් නිසා සාර්ථක ජිවිතයක් ගතකල හැකි බව ඇය පවසන අතර සියලූ දේ දෙමාපියන්ගේ ආශිර්වාදය මැද සිදු වන බව ඇය වැඩි දුරටත් පවසා සිටිනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply