Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » මෝසම් සුළඟ නුගේගොඩින් හමා යයි

තිසුල දීප තඹවිට ගේ නවතම ටෙලි සිතුවම ‘මෝසම් සුළඟ’ හි මුහුරත් උළෙල පසුගිය දා නුගේගොඩ සංහිඳ හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. චන්දික නානායක්කාර, ශ්‍රීමාල් වෙඩිසිංහ, සුරාජ් මාපා, රමණි සිරිවර්ධන, ෂමිලා සුරංගි ප්‍රකාශ්, රුවි ලක්මාලි, මොරින් චාරුණී, නීතා සමරනායක, හෂිනිකා කරලියැද්ද, කමල් දේශපි‍්‍රය, දමිතා සළුවඩන, සුනිල් ප්‍රේමකුමාර, උදයශාන්ත ලියනගේ, දිලිප් මනෝහර, පබසරා කාරියවසම්, නිවුටන් විදානපතිරණ, මධුශාන් හත්ලහවත්ත ඇතුළු පිරිස රංගන දායකත්වය සපයති.

කැමරාව මෙහෙයවනුයේ තිසුල දීප තඹවිට විසිනි. රිහාන් රවීන්ද්‍ර ගේ තිර රචනයකට අනුව සැකසෙන මෙහි උදයශාන්ත ලියනගේ නිෂ්පාදන කළමනාකරුය. ප්‍රියංක තිලක් රත්නායක අංග රචනයෙන් එක්වෙයි. චන්දන පි‍්‍රයන්කරගේ කලා අධ්‍යක්‍ෂණයකි. ශාන් රංග සුබසිංහ සංස්කරණයෙන් දායකවේ.

මෝසම් සුළඟ ආර්යා ප්‍රඩක්‍ෂන් වෙනුවෙන් ප්‍රමිලා සුරංගි ප්‍රකාශ්ගේ නිෂ්පාදනයකි.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply