Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » මැරුණත් අලුත් ඇඳුම් ලැබෙන මිනිස්සු

මරණයට පත් පුද්ගලයින්ගේ සිරුරු තැන්පත් කර ඇති සුසානවලින් ගොඩගෙන පිරිසිදු කර ඇඳුම් ඇන්දවීමේ චාරිත්‍රයක් ඉන්දුනීසියාවේ සිදු කරයි.


වාර්ෂික ව අගෝස්තු මාසයේ දී තමන්ගේ මළගිය ඥාතීන් මිහිදන් කර ඇති සුසානයට ගොස් ඔවුන්ගේ සිරුරු ගොඩගෙන නාවා පිරිසිදු කර අලුත් ඇඳුම් ඇන්දවීම එහි දී සිදු වේ.


මෙය ඉන්දුනීසියාවේ ටොරාජා ගම්මානයේ වැසියන් සිදු කරන අතර එය ඔවුන්ගේ චාරිත්‍රයකි. මරණයට පත් කුඩා දරුවන්වන්ට ඇඳුම් පමණක් නොව සෙල්ම්බඩු පවා ලබාදීම සිදු කරයි.










«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply