Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » රැයකදී ලක්ෂ 2කට අධික මුදල් සෙවූ නිළියට වාසනාව පෑදෙයි

ගණිකා වෘත්තියේ යෙදෙන බවට චෝදනා ලබා පසුගියදා අත්අඩංගුවට පත්වු ඉන්දිය නිළි ස්වේතා බාසුට සම්මානලාභී චිත්‍රපට  අධ්‍යක්ෂවරයෙක් සිය මීළග නිර්මානය සදහා ඇරයුම් කර තිබෙනවා.

චිත්‍රපට අධ්‍යක්ෂ  හැන්සාල් මෙහෙතා ට්ව්ටර් පණිවිඩයක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ මෙම ගණිකා චෝදනාව නිසාම තමන්  ස්වේතා බාසු පිළිබදව සෙයා බැලු බවයි. ඊට පෙර තමන් ඇය පිළිබදව නොදැන සිටි බවත් මෙම සිදුවීම නිසා ඇය රගපෑ චිත්‍රපට සොයා ඒවා නැරඹු බවත් ඔහු  සදහන් කර තිබෙනවා.

ඒවායේ ඇය ඉතා දක්ෂ අන්දමන් රඟපා ඇති බැවින් සිය මීළග චිත්‍රපටයට ඇය  තෝරා ගන්නා බව හැන්සාල්  මෙහෙතා කියයි. මේ අතර ඇයට අගෞරව කරන ආකාරයේ පුවත් පළ නොකරන ලෙසද ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.


24 හැවිරිදි ස්වේතා බාසු පසුගියදා ගණුදෙනුකරුවෙකු සමග හෝටලයක සිටියදී පොලිසිය  විසින් අත් අඩංගුවට ගැනුනේ ඇය සිය වෘත්තියට නොගැලපෙන ලෙස කටයුතු කළ බවට චෝදනා කරමිනි.


ඇය එක් රාත්‍රියක් සදහා ඉන්දීය රුපයල් ලක්ෂයක් ( ශ්‍රිලංකා මුදලින් නම්  ලක්ෂ 2කට වැඩි මුදල් ප්‍රමාණයක්)අයකරන බව වාර්තා වෙයි. තමන් මෙම  වෘත්තියට පෙළඹුනේ ජීවත්වීම සදහා අවශ්‍ය මුදල් නොමැති කම නිසා බව ස්ව්තා බාසු පවසා තිබෙනවා.

මේ වන විට ඇය රජයේ පුනරුත්ථාපන භාරයේ රදවා සිටිනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply