Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » සිංහල GOOGLE TRANSLATORවලට එක්වෙයි

Google Translator යනු අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්නා සේවාවකි. 

එහෙත් මේ වනතෙක් ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂාව අතර පරිවර්ථන සඳහා Google Translator සහාය දක්වා නොමැත. මේ වනවිට Google සමාගම විසින් ඒ සඳහා මූලික අඩිතාලම් දමමින් සිටී.

ඒ අනුව අදින් ඇරඹෙන සතිය Sinhala Translate Week නමින් නම්කර සිංහල භාෂා පරිවර්ථනය සඳහා වැඩි අවධානයක් ලබාදෙන්නට Google සමාගමේ නියෝජිතයින් කටයුතු කර තිබේ.

මෑතක දී එක් වූ Google Translate Community එක සමග එක් වී වෙලා භාෂා පරිවර්ථන කාර්යයට වැඩි පිරිසකගේ දායකත්වය ලබාගැනීමට Google අපේක්ෂ කරයි.

එමගින් කෙටි කාලයකින්ම සිංහල භාෂාවත් Google Translator වෙත එකතු කිරීමට හැකියාව ලැබේ.

Google Translator වෙත සිංහල හඳුන්වාදීම වෙනුවෙන් දායකවීමට කැමති පුද්ගලයින්ට මෙය අවස්ථාවකි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply