Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » ඊශ‍්‍රායල් හමුදාවේ අවි අමෝරන රුවැත්තියන්

ලෝකයේ හමුදා ගැන කතා කිරීමේදී ඊශ‍්‍රායල් හමුදාව ගැන විශේෂයෙන් කතා කරනවා.

යුදෙව්වන් යුද්ධයට දක්ෂ ජාතියක් ලෙස සැලකෙන නිසා ඊශ‍්‍රායල් හමුදාව යුද විශේෂඥයන් බවයි කියන්නේ.

පලස්තීනය සමග නිරන්තර අරගලවල නිරත වන නිසාම ඊශ‍්‍රායල් හමුදාව බොහෝ විට සීරුවෙන් තම දේශසීමා ආරක්ෂා කිරීමේ රාජකාරීන්වල නිරත වන බව නොරහසක්.

ඊශ‍්‍රායල් හමුදාව ගැන කතා කිරීමේදී පුරුෂ පක්ෂය මෙන්ම, කාන්තාවන්ද ඉදිරි ආරක්ෂක වළල්ලේ අතිශය බැරෑරුම් රාජකාරීන්වල නිරත වන බව බොහෝ දෙනෙකු නොදන්නවා වෙන්න පුළුවන්.

විශේෂයෙන්ම, ඊජිප්තු දේශසීමා ආසන්නයේ කඳවුරු බැඳලා සිටින ඊශ‍්‍රායල් හමුදා කණ්ඩයන් ගැනීෆම්දී සෙබලියන් වැඩි වශයෙන් එහි රාජකාරි කරන බවත් පැවසෙනවා.

මේ සෙබලියන්ට ලැබෙන්නේත් සෙබළුන්ට ලැබෙන පුහුණුව හා ඒ පරිසරයම නිසා ඔවුන්ද හරි හරියට පිරිමින් සේම යුද්ධයට දක්ෂතා පෙන්වන බවයි කියන්නේ.

සොඳුරු ළඳුන් බොහෝ විට තම රූ සපුව තවත් සුන්දර කරගැනීමට වත්සුණු තවරද්දී, ඊශ‍්‍රායල් හමුදාවේ රුවැත්තියන් යුද බිමේදී සතුරාට නොපෙනී ආරක්ෂා වීමට කැමෆැලාජ් වර්ණයන්ගෙන් මුහුණු ආලේප කර ගන්නවා.

යුද්ධය කොතරම් කුරිරු වුවත්, මේ සියුමැලි දෑත් ඒ යුද්ධය සමග බැඳී පවතිනවා.


















«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply