මෙම යට ඇඳුමේ ඇති විශේෂත්වය වන්නේ පුරුෂ ලිංගේන්ද්‍රියට සමාන අවයවයක්ද පිහිටා තිබිමයි. මේ වන විටත් එම කාන්තා යට ඇඳුම තායිලන්තයේ වෙළෙද පොළට පැමිණ ඇති බවත් මේ වන විට බහුතරයක් කාන්තාවන් එය මිලදී ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කාන්තාවන්ගේ ලිංගික අවයවයේ වෙනස්කම් දැකීමෙන් පිරිමින්, කාන්තාවන්ට අතවර කිරීමෙන් මිදෙන බවටයි ඔවුන් විශ්වාස පළ කරන්නේ.
No comments