නාඳුනන කාන්තාවන් 200 දෙනෙකුට ලිංගිකව එක්වීමට කථා කළ ඇමරිකානු ජාතිකයෙක් ඔවුන්ගේ ප්රතිචාර වීඩියෝ ගත කර තිබෙනවා. එම ප්රතිචාර ඇතුළත් වීඩියෝ පටය මේ වන විට අන්තර් ජාලයට මුදා හැර ඇති අතර ඒ ඒ කාන්තාවන් හදිසියේ මගතොටේ හමුවන මෙම පුද්ගලයාට දක්වන ප්රතිචාර එහි ඇතුළත්ව තිබෙනවා. එම වීඩියෝ පටය මේ වනවිට ලක්ෂ 22කට අධික පිරිසක් මෙම යුටියුබ් විඩියෝව නරඹා තිබෙනවා.
යුරෝපයේ නිවාඩුවක් සදහා පැමිණ සිටි සති දෙකක කාලය තුල ඔහුට මෙම කාන්තාවන් 200 දෙනා මුණ ගැසී ඇති බව ද සදහන් කරයි. කැලිෆෝනියාවෙන් පැමිණි බ්රයන් ලෙස තමන් හදුන්වාගන්නා මෙම තැනැත්තා මගතොටේ හෝ වෙනත් ස්ථානවලදී හදිසියේ හමුවන කාන්තාවන්ට ලිංගික ඇරයුමක් කරයි.එයින් පසු ඔහු මුහුණ දෙන ප්රතිචාර සදහා පහත වීඩියෝව නරඹන්න

No comments