සිසුවියක් පන්ති ගාස්තු හොයන්න නිරුවතින් පාරේ දුවලා. හැබැයි ලංකාවේ නම් නෙවෙයි සිද්ධිය වුණේ.
ඇගේ නූල් පොටක්වත් නැතිව ඇමර්ස්ටර්ඩෑම් චතුරස්රය හරහා දහස් ගණනකගේ ඉදිරියෙන් දිව ගියේ නම හෙළි නොකළ නෙදර්ලන්තයේ සූරූපී සිසුවියක්. ඒ අතර එම අවස්ථාව වීඩියෝ කර යූ ටියුබ් වෙබ් අඩවියටත් එක් කළා. තමන්ගේම නිරුවත ඇය මෙහෙම අන්තර්ජාලයට දැම්මේ පන්ති ගාස්තු හොයා ගන්නයි.
කෙසේ වෙතෙත් මෙලෙස නිරුවතින් දිව අවසානයේ නිල් පැහැති කබායකින් සැරසුණු අදාළ තරුණ සිසුවිය සම්මුඛ සාකච්ඡාවකටත් පෙනී සිටියා. පසුව ඇය සුප්රකට අයිස් බකට් අභියෝගයටද මුහුණ දුන්නා. ඒ සියල්ල අඩංගු වීඩියෝව පහතින් නරඹන්න...
Home
»
breaking news
»
gossip
»
video
» සිසුවියක් පන්ති ගාස්තු හොයා ගන්න නිරුවතින් පාරේ දුවයි [VIDEO]
Subscribe to:
Post Comments (Atom)
No comments