වාරියපොල බස් නැවතුම්පලේදී තරුණියක විසින් තරුණයෙකුට පහර දීම පිළිකුල් සහගත ක්‍රීයාවක් බව අතුල අධිකාරිගේ සහ සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කවින්ධ්‍යා අධිකාරි කියයි. අය සිය ෆේස්බුක් පිටුවේ මෙම වීඩියෝව Share කරමින් සදහන් කර ඇත්තේ තමා සිය ජීවිතයේ දුටු පිළිකුල් සහගත තරුණිය ඇය බවයි.
ඇය එම සටහන තබා ඇති ආකාරය සහ අදාල වීඩියෝව පහතින්
Subscribe to:
Post Comments (Atom)
No comments