ඔහුන් නැවත අභියෝගය ලබා දී ඇත්තේ දෙරණ නාලිකාවේ චතුර අල්විස්, ජනප්‍රිය බටනලා වාදන ශිල්පී රොෂාන් සහ පොඩි මල්ලි සහ චූටි මල්ලී යන අයටයි. ඒ අතරින් චතුර අල්විස් පසුගිය 22 වනදා තමන්ගේ ‘ලෝකය සහ ලෝකයා’වැඩසටහනට පෙර අයිස් බකට් අභියෝගය නිම කර ඇත.
කුෂාන් සහ ශ්‍රීමාල් ALS අරමුදලට මුදල් ලබා දෙන බවද පවසා තිබෙනවා. අනෙකුත් අයිස් බකට් අභියෝගය සම්පූර්ණ කළ තරුවලට වඩා මේ දෙදෙනා රටටටත් සමාජයටත් මේ හරහා පාඩමක් කියා දුනි. ඒ අයිස් බකට් අභියෝගය සම්පූර්ණ කර ALSඅරමුදලටත් පෙර වෙළඳ සැළකට ගොස් ලබා ගත් පාසැල් උපකරණවලින් දුප්පත් පවුලක දූ පුතුන් සැනසීමය.
ALSඅරමුදල හඳුන්වා දුන්නේ සමාජ සත්කාරයක් උදෙසා මිස තරුවලට ‘FUN’ගන්නට නොවේ. එහෙත් අපේ රටේ ඇතැම් තරු අයිස් බකට් නාන්නේ ‘ආතල්’එකටය. කුෂාන් සහ ශ්‍රීමාල් මෙතෙක් ගුණාත්මකව අපව පිනවූවා මෙන්ම මේ අභියෝගය සම්පූර්ණ කරමින් සිදු කළේ ද තරුවලට තරු පෙනෙන පාඩමක් ඉගැන්වීමකි.
එම වීඩියෝව පහතින් බලන්න.
මෙම ALS Ice Bucket Challenge සඳහා අපේ රටේ මෙන්ම විවිධ රටවල පිරිස් සහභාගි වුණා. මේ ඉන් කිහිප දෙනෙක්.... එය සිදු කළ ආකාරය....
ඉරාජ් වීරරත්න එම අභියෝගයට මුහුණ දුන් ආකාරය
ඔටාරා ගුණවර්ධන එම අභියෝගය භාරගෙන තිබුණේ මේ ආකාරයෙනි....
මල්ෂා කුමාරතුංග එම අභියෝගයට මුහුණදුන් ආකාරය
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන Mark Zuckerberg ALS Ice Bucket Challenge. Justin Bieber And Selena Gomez Do Ice Bucket Challenge Bill Gates ALS Ice Bucket Challenge Paul Bissonnette ALS Ice Bucket Challenge ALS Ice Bucket Challenge of Siddharth Malhotra Bollywood Actor Cricketers Chris Gayle - ALS ICE Bucket Challenge | West indies Cricket Player Akshay Kumar ALS Ice Bucket Challenge! Mandira Bedi ALS Ice Bucket Challenge Dia Mirza ALS ICE Bucket Challenge - Bollywood Actress Bipasha Basu ALS Ice Bucket Challenge - Bollywood Actress George W. Bush ALS Ice Bucket Challenge WWE CM Punk | Triple H | The Rock ALS Ice Bucket Challenge Bautista ALS Ice Bucket Challenge Cristiano Ronaldo: Ice Bucket Challenge
No comments