විශාල නාගයින් සිව් දෙනෙකුගේ රැකවරණය යටතේ හැදී වැඩෙන දරුවෙක් පිළිබදව පළවු යු ටියුබ් වීඩියෝවක් මේ දිනවල අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ.
ඉන්දියාවේ යැයි සිතිය හැකි මෙහි ස්ථානය සදහන් නොවුනද ඉතා සංවේදී මෙන්ම භයානක දර්ශන කිහිපයක් ම මෙම වීඩියෝවේ ඇතුළත් වෙයි.මෙහි දැක්වෙ දැවැන්ත නාගයින් සිව් දෙනා මෙම දරුවා වටකර සිටියි. දරුවා සමග ක්‍රීඩා කරයි. එක් අවස්ථාවක නොදැනුවත්කම නිසා දරුවා අතින් නාගය මදක් තදින් ඇල්ලුවාද නාගයා එය ඉවසා සිටීම පුදුම සහගතය.
ඉන්දියාවේ ඇතැම් ජන කොටස් නාගයා දේවත්වයෙන් සලකන අතර නගායාට පුද සත්කාර සහ යාග හෝම කරනු ලබයි. එය ඉන්දියාවේ උප සංස්කෘතික ලක්ෂණයකි.ශ්‍රිලංකාවේ නාගයින් සම්බන්ධව සංස්කෘතික සබදතාවක් නැතත් නයි නළගන පිලිබදව නම් පසුගිය කාලයේ බහුගවම කථා බහට ලක්විය. මේ වනවිට මෙම නයි නළගට දරුවෙක් ලැබී ඇති බවත් එම දරුවා මාධ්‍යයෙන් පෙන්වීමට තරම් වත් ඉඩ නොදී පොලිස් ආරක්ෂාව පවා යොදවා සුරක්ෂිත කරන බවට තොරතුරු වාර්තා විය.
එසේ ගත් විට මෙම ඉන්දියාවේ විය හැකි මෙම වීඩියෝවේ දැක්වෙන දරුවාගේ මව ද නාගයින් දේවත්වයෙන් සලකන, එම නාගයින් විශ්වාස කරන කාන්තාවක් විය හැකිය.

No comments