මුම්බායි නගරයේ පිහිටා ඇති 'බන්ද්‍රා කැෆේ' නමැති ආපන ශාලාවේ පිළිගන්වන බීට් සාලදයක් සඳහා ශ්‍රී ලංකාවේ සූරූපි නිළි ජැකලීන්ගේ නම යොදා ඇතැයි වාර්තා වේ.
එම ආපන ශාලාවේ හිමිකාරියවන මිෂාලි, ජැකලින්ගේ මිතුරියක්වන අතර දිනක් ජැකලින් ඇගේ අතින් ම සෑදූ එම සලාදය මිෂාලිට රස බැලීමට සළස්වා ඇත.
සලාදයේ රහ වැටුණු මිෂාලි එය ඇගේ ආපන ශාලාවේ ආහාර අතරට එක් කර එයට ජැකලින්ගේ නම තබා තිබේ.
මේ අතර ජැකලීන් පසුගියදා 'කෑම සූත්‍ර' නමින් කොළඹ නගරයේ ආපන ශාලාවක් විවෘත කළා ය.

No comments