Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » තරගයක් විනිශ්චය කරන්න ගිය මධුරි හැඟුම්බර වෙයි

අනූව දශකයේදී මධුරි ඩික්සිත්ගේ රංගනය උන්මාදයක් වූවා යැයි කීම වරදක් නැහැ. රසික ආකර්ශනය ඉහළින් දිනාගත් බොලිවුඩ් නිළියන් අතරේ මධුරිගේ නර්තනය සුවිශේෂි වුණා. මධුරි රගනයෙන් දායක වන සිනමා නිර්මාණ ඇයගේ අපූරු නර්තනයෙන් වඩාත් සුන්දර වෙන්නත් හේතු වුණා.

මධුරි පසුගිය දවසක රියලිටි නර්තන තරගයක විනිශ්චයකට දායක වුණා. මටත් මගේ තාත්තා නිතරම සිහි වෙනවා. ඇය එහිදී පැවැසුවේ බොහොම හැඟීම්බරව. එහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවා.

මේ රියලිටි තරගාවලියේ ආර්යන් පත්‍රා නම් තරුණයා ඉදිරිපත් කළ නර්තනය ඇය මෙන්ම විනිශ්චය මණ්ඩලයේ සිටි අනෙකුත් සමාජිකයන් දෙදෙනාවත් සංවේදි කළා. ඔහු ඉදිරිපත් කළ නර්තන අංගයෙන් කියවුණේ ‘පියෙකුගේ සැඟවුණු ආදරය’ ගැනයි. අද ගොඩක් දරුවන්ට අම්මා තාත්තා තමන් වෙනුවෙන් කළ දේවල් අමතක වෙනවා. එහෙම නොවී ඉතාම ආදරයෙන් ඔවුන් රැකබලා ගත යුතුයි. මට නිතරම මගේ තාත්තා සිහිපත් වෙනවා. මේ නර්තනය දුටුවාම එය තව තවත් වැඩි වුණා. මධුරි කිව්වේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply