Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » ATM එක කඩනකොට පොලිසියට මාට්ටු

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් කඩා මුදල් ගැනීමට උත්සහ කරමින් සිටි ඉන්දීය තරුණයින් දෙදෙනෙකු පොලිස් නිලධාරීන්ට කොටු වීමේ පුවතක්  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ ඇමිටි විශ්වවිද්‍යාලයේ සේවකයින් දෙදෙනෙකු වන ඔවුන් සිය මුව ආවරණය කරගෙන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය පැවති කුටියට ඇතුළු වන අයුරු CCTV දර්ශනවල දැක්වේ.

පසුව ඔවුන් යන්ත්‍රය විවෘත කර මුදල් ගැනීමට උත්සහ කරමින් සිටියදී රාත්‍රී ජංගම මුර සේවයේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply