Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » » » කසුන්-චේතනා එක වහලක්‌ යට

අපේ රටේ දක්‍ෂ, ජනප්‍රිය ගායකයෙක්‌ වන කීර්ති පැස්‌කුවල්ගේ පුතු වන කසුන් පැස්‌කුවල් නුදුරේදීම විවාහ වෙනවා කියලයි ආරංචිය. හැබැයි ඔහු මේ ගැන දැන්ම මාධ්‍යයට කියන්නෙත් නැතිලු. කොහොමින් කොහොමින් හරි පසුගිය දිනක අපිටත් මේ ආරංචිය ලැබුණා. 

එළැඹෙන උදුවප් මහේ 11 වැනිදා තමයි කසුන් විවාහ උත්සවය පවත්වන්න හිතාගෙන ඉන්නේ. කසුන් විවාහ ගිවිසගන්නේ තාරුණ්‍යය අතර කතාබහට ලක්‌වුණු දෙරණ ඩ්‍රීම් ස්‌ටාර් වේදිකාවෙන් ගායන ලොවට පිවිසි චේතනා රණසිංහ සමගින්. කසුන් - චේතනාගේ විවාහ උත්සවයේ දෙවැනි මනාලියන් විදිහට අතුල - සමිතා ගේ දුව කවින්ද්‍යා අධිකාරි, කසුන්ගේ නැඟණිය වගේම දෙවැනි මනාලයන් විදිහට නුවන් ගුණවර්ධනගේ පුතුද, සංගීත් වික්‍රමසිංහගේ පුතුද සහභාගි වෙනවා කියලයි අපිට දැනගන්න ලැබුණේ. කසුන් -වේතනා එදාට ගීතයකුත් එළිදක්‌වනවා කියලයි ආරංචිය.

චේතනා රණසිංහගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න...
















«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply