සුපිරි තරු රැසකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට නැවතත් අන්තර්ජාලයට මුදා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට මසකට පමණ ඉහතදී ද මෙවැනිම සිදුවීමක් සිදු වූ අතර එහි දී එම නිළියන්ගේ සහ ගායිකාවන්ගේ ඡායාරූප ඔවුන්ගේ ගිණුමෙන් ලබාගෙන තිබුණා
කෙසේවුව ද මෙවර හැකර් ප්‍රහාරයේ දී ඡායාරූප ලබාගත් ආකාරය මෙතෙක් අනාවරණ වී නොමැත.
මෙම හැකර් ප්‍රහාරයට ගොදුරුවූවන් අතර ජෙනීෆ් ලෝරන්ස්, කිම් කාඩිෂන්, වැනෙසා හජන්ස්, මේරි කේට් ඔල්සන්, කේලි කෝකෝ, ලීලී සොබියෙස්කි, ඇව්රිල් ලැවින් යන අය සිටී.
අදාළ ඡායාරූප 4chan සහ Reddit යන වෙබ් අඩවිවලට මුදා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Subscribe to:
Post Comments (Atom)
No comments