වතුර බිදුවක් වත් මුසු නොකොට අයිස් කැට සහ මව්කිරි වලින් පමනක් ඇය මෙහිදී ස්නානය කර තිබේ. දරුවන්ට මව කිරි ලබාදිය යුතුය යන අදහස සමාජ ගත කිරීමේ කර්තව්‍යයේ යෙදී සිටින ඔලීවියා මෙම අදහස සමාජගත කිරීම සදහා පසුගිය දා සිය දරුවාට මව් කිරි ලබාදෙන ආකාරය දැක්වෙන ස්වභාවික ඡායාරූප පෙළකට මුහුණ දුන්නාය.
මව්කිරී දීම යනු පුද්ගලයකුගේ ආරම්භයේ සිදුවිය යුතු අතවශ්‍ය ස්වාභාවික ක්‍රියාවක් බව පවසන ඇය පියයුරුවල හැඩය වෙනස් වන බව සිතා මව්කිරී දීමෙන් වැලකී සිටින කාන්තාවන් හෙළා දකින්නීය.
මෙම අදහසද සටහන් කරමින් ඇය වෙත එල්ල වු අයිස් බකට් අභියෝගය භාරගත් ඔලීවියා සිය නිවසේ ඉහළ මාලයේදී මව්කිරි බාල්දියකින් ස්නානය කර තිබේ.
එම වීඩියෝව පහතින් නරඹන්න
No comments