කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු, නළුවෙකු හා නිරූපන ශිල්පියෙකු වන අකලංක ගනේගම කලක් ඔහුගේ පෙම්වතියව සිටි සචිනි මහබමුණුගේ සමග විවාහ ගිවිසගෙන තිබෙනවා. මෙම විවාහ ගිවිසගැනීමේ උත්සවයට සහභාගී වී ඇත්තේ පවුලේ සමීපතමයන් පිරිසක් පමණක් බවයි වාර්තා වන්නේ.
අකලංකගේ හා සචිනිගේ ජයාරූප එකතුවක් පහතින් බලන්න.
Subscribe to:
Post Comments (Atom)
No comments