පසුගිය වසරේදී චෙන්නායි එක්ස්ප්‍රස්, යේ ජවානී හේ දිවානී, රාම් ලීලා සහ රේස් 2 චිත්‍රපට තුළින් ලද සාර්ථකත්වය මෙසේ දීපිකා මේ වසරේ ජනප්‍රියතම නිළිය වන්නට හේතු වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වසරේ ජනප්‍රිය නිළිය වන්නට දීපිකා සමගින් දැඩි තරගයක්දී ඇත්තේ කත්රිනා කයිෆ් බව මෙම වෙබ් අඩවිය සඳහන් කර සිටිනවා.
No comments