රුසියාවේ ප්රධාන සංඝ නායක ධූරය දැරූ "හම්බෝ ලාමා ඉටිගෝව්" හිමියන් භාවනා ඉරියව්වේ දී ම මියගියේ මීට වසර 60 කටත් පෙර ය.
මෙහි විශේෂත්වයවන්නේ උන්වහන්සේගේ මෘත දේහය තවමත් පවතින්නේ පුද්ගලයෙකු මියගොස් පැය 36 ක් ගත වූ අවස්ථාවේ පවතින තත්ත්වය යටතේවීමයි.
උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බව බොහෝ අය විශ්වාස කරන අතර මෘත දේහය සුමුදු පේශීන් සහිත ව දුගඳකින් තොර ව තවමත් පවතී.

No comments