නවක ගායක ගායිකාවන්ට අතදීමක් වශයෙන් රූ රේඩියෝවේ අපි තීරණය කළා ඔබේ ගීත ප්‍රචාරය කිරීමට.ඔබත් කැමැති නම් අපගේ රේඩියෝවෙන් ලොවටම ඇසෙන්නට ඔබේ නිර්මාණය ඉදිරිපත් කිරීමට ඔබ කළ යුත්තේ ඔබගේ ගීතය අප වෙත යොමු කිරීමයි. ඒ සඳහා ruradiok@gmail.com යන අපගේ ඊමේල් ලිපිනයට ඔබගේ ගීතය යොමු කරන්න.
eMail = ruradiolk@gmail.com
Skype = ruradiolk





No comments