Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » » මිස් නොවුණ මිසිස් ශ්‍රී ලංකා

උදාරි වර්ණකුලසූරිය විවාහක රූ රැජන ලෙස අභිසෙස් ලැබුවා කියන කාරණය මේ වන විට අමුතු ආරංචියක් නෙවෙයිනෙ. ඒ ගැන උදාරිට ආදරය කරන හැමෝම දන්නවා. රූ රැජන කිරුළ දිනලා ඇය මුලින්ම ගිහිල්ලා තියෙන්නේ තමන්ගේ තාත්තා ළඟට.

මොකද කොයි කාටත් වැඩියෙන් උදාරි රූ රැජන තරගයට යවන්න ඇයව උනන්දු කරලා තියෙන්නේ ඇගේ පියා. උදාරි නම් කියන්නේ තාත්තාගේ ප්‍රාර්ථනාවන් බොහොමයක් ඉටු කළා කියලා. කොහොම හරි විවාහක රූ රැජන තරගාවලිය හින්දා උදාරි බොහොමත්ම කාර්යබහුල වුණා. රංගනය පවා සීමා කළා.

දුවපු දිවිල්ලේ හැටියට උදාරිට හරිම මහන්සියිලු. මේ දිනවල ඇය ගෙදරටම වෙලා රෙස්ට් කරන බවයි දැනගන්නට ලැබෙන්නේ. උදාරි රූ රැජන කිරුළ දිනනවා බලන්න ඇගේ සැමියා සුජිත් තකහනියක්ම සිංගප්පූරුවේ සිට ඇවිල්ලා.

ඇය කිරුළ ලබාගත් සැනින් අනෙක් අතට ඔහු නැවතත් සිංගප්පූරුවට ගිහින්. උදාරි බිනරමලී නාට්‍යයේ රඟපාන්නේ අංගම්පොර සටන්කාරිණියක් හැටියටයි. එහි රඟපානවා දැකපු ගොඩක් දෙනෙක් උදාරිට ප්‍රශංසා කරනවාලු. මොකද ඒකාකාරී රංගනයෙන් මිදිලා ඇය වෙනස්ම චරිතයක් බිනරමලී හි රඟපාන හින්ද වෙන්න ඇති.




«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply