Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » » චයිනිස් කන්න ගිය තීක්ෂණට වෙච්චි දෙයක්

ඔන්න දවසක් හවසක තීක්ෂණ අනුරාධ ගෙදරට වෙලා කකුලක් පිට කකුලකුත් දාගෙන ප්ලේන්ටියක් බිබී ඉන්නවලු. එදා විශේෂ වැඩකුත් නොතිබුණ හින්ද ඔහුට හිතුණලු බිරියත් එක්ක ඩිනර් එකක් සඳහා එළියට යන්න. බිරියත් ඉතින් එක නෙවෙයි දෙපයින්ම වැඩේට කැමැති වෙලා. දෙන්නත් එක්ක ෂෝර්ට් ඇන් ස්විට් විදිහට ලැහැස්ති වෙලා වාහනයට ගොඩ වුණාලු. ඒත් දැන් කොහෙටද යන්නෙ කියලා තීරණයක් නැතිලු.
අපි අද චයිනිස් එකකට යමු වෙසකටත් එක්ක.


තීක්ෂණ, තීක්ෂණ මොළෙන් හිතලා කියපු දේට බිරියත් හා කියලා. ඉතින් මේ රියල් ඩබල අමුතුම චයිනීස් රෙස්ටොරන්ට් එකකට රිංගලා චයිනිස් කිව්වට ඒක චයිනීස්ම නෙවෙයිලු. ලෝකයේ රටවල් ගණනාවක ආහාර වර්ග එතැන තියෙනවලු. තීක්ෂණ ආව ගමන් වේටර් කොලුවෙකු දුවගෙන දුවගෙන ඇවිල්ලා මෙනු එකක් දීලා. තීක්ෂණ ඒකේ උඩ ඉඳන් පහළටයි පහළ ඉඳන් උඩටයි කියවලා ජීවිතේට නොකාපු කෑමක් ඕඩර් කළාලු. විනාඩි ගණනක් ඇතුළත ඒ ආහාරය තීක්ෂණට ලැබිලා. හැබැයි ඒක එවලෙ උයපු පාටක් පෙන්නත් නැතිලු. කෑම එකත් ටිකක් අමුතුම හින්දා වටපිට බලලා ඒකෙන් පොඩ්ඩක් කටට දාගෙන. එතකොට තමයි තීක්ෂණට තරු පෙනිලා තියෙන්නේ. ඒක පිසපු ආහාරයක් නෙවෙයි. අමු එළවලු සහ අමු මාළුවලින්ලු ඒක හදලා තියෙන්නේ.


ඒක කාලා බඩේ අමාරුව හදාගෙන ඉස්පිරිතාලෙ ලගින්න අකැමැති නිසා මේ දෙන්නා වේටර් කොලුවා ලවා ඒක පාර්සල් කරගෙන. ගෙදර ගිහින් ගෙදර සුරතල් බල්ලට දෙන්නයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. කොහොම හරි වෙච්ච දේ කාටත් නොදැනෙන්න හීන්සීරුවේ දෙන්නා චයිනීස් කඩෙන් මාරු වෙලා. එන ගමන් පොඩි කඩේකින් රාත්‍රී ආහාර වේල අරගෙන. ඒක නෙවෙයි නියම කතාව. අර කෑම එක ගෙදර ආව ගමන් තීක්ෂණ බල්ලට කන්න දාලා. පුදුමෙ කියන්නෙ බල්ලාවත් ඒක කාලා

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply