Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » » පෙම්තියගෙන් දෙනුවන්ට ලැබුණු සුවඳ පිරි බෑග් එක

දෙනුවන සේනාධි ඉන්නවා නේද? එයා වැඩිපුරම රඟපාන්නේ හාස්‍යෝත්පාදක චරිතනෙ. ඒත් දෙනුවන් වඩාත් කැමැති වවිධ චරිත රඟපාන්නලු. එහෙම හිතන එක නම් හොඳයි. එතකොට වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ආකර්ෂණය කරගන්න පුළුවන්නේ.

දෙනුවන සාමාන්‍යයෙන් තැනකට යද්දි පිළිවෙලට සරලව අඳිනවා. බොහෝ විට ඔහු ඩෙනිමට ෂර්ට් එකක් හෝ ටී ෂර්ට් එකකින් සැරසෙන්න තමයි කැමැති.

ළඟදි ඉඳලා මේ විලාසිතාවට තවත් අංගයක් එක් වෙලා. ඒ බෑග් එකක්. දැන් දෙනුවන යන යන තැන මේ බෑග් එක ගෙනියනවලු. ඊයේ පෙරේදා දෙනුවන ඉන්න චිත්‍රපටයක මුහුරත් උළෙලක් තිබුණා.

ඔහු එහිදි කතාව පවත්වලා තියෙන්නෙත් මේ බෑග් එක එල්ලගෙන. හැමෝටම ප්‍රහේළිකාවක් ඇයි මේ බෑග් එක බිමින් තියන්නෙ නැත්තේ කියලා. ඒ බෑග් එක දෙනුවනට අරන් දීලා තියෙන්නේ ඔහුගේ පෙම්වතිය.

ඇයට තියෙන ආදරය හින්දා වෙන්න ඇති දෙනුවන මේ බෑග් එක කරේ එල්ලගෙනම ඉන්නේ. ඒක ඇතුළේ් තියෙන්නේ සුවඳ විලවුන්, ක්‍රීම් වර්ග වගේ දේවල්. දෙනුවන ලස්සනට සුවඳට ඉන්න තමයි පෙම්වතිය එහෙම කරන්න ඇත්තේ. මොනවා වුණත් මෙය පළ වුණාට පස්සේ හැමෝම දැනගනියි දෙනුවන් අර බෑග් එක බදාගෙන ඉන්න හේතුව. මේක බලලා දෙනුවන අද ඉඳලා බෑග් එක ගලවලා දාවිද දන්නේ නැහැ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply