Select Menu
If You cant listen this. please refresh the page. If you like publish your business here contact us on 0774412265 or ruradiolk@gmail.com

Slider

Powered by Blogger.

Local Gossip

Foreign gossip

New Release

photo

Download

Videos

» » » ස්කොට්ලන්තේදී අපේ අය හයිවේ එකෙත් බයිසිකල් පැදලා

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර අසල  අධිවේගී මාර්ගයක පාපැදිවලින් ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවු දෙනකු පොලිසිය විසින් නතර කර තිබෙනවා.

ඔවුන් ස්කොට්ලන්තයේ නීතිය උල්ලංඝණය කොට ඇති බැවින් වහාම සිය පාපැදිවලින් බසින මෙන් උපදෙස් දුන් බව, ස්කොට්ලන්ත පොලිසිය පවසනවා.

එම ස්ථානයට ලඟා වූ පොලිසිය ඔවුන්ට උපදෙස් සහ උපකාර ලබා දුන් බව පොලිසිය පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනා අධිවේගී මාර්ගයේ පාපැදිවලින් ගමන් කළ ආකාරය ඡායාරූපගත කළ එංගලන්ත ඔලිම්පික් ශූර ඇලිස්ටර් බ්‍රවුන්ලී, එය ​ ට්විටර් ජාලයට එක් කොට තිබෙනවා.

2002 දී මැන්චෙස්ටර් නුවර පැවැත්වුන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී අධිවේගී මාර්ගයක සැතපුම් 17 ක් පාපැදිවලින් ගමන් කළ කෙන්යානු ජාතික ක්‍රීඩකයන් දෙදෙනකු බෝල්ටන් ප්‍රදේශය අසලදී මෙලෙස පොලිසිය විසින් නවත්වනු ලැබිණ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments

Leave a Reply