සෙනාලි ෆොන්සේකා චිත‍්‍රපටයක රූගත කිරීමක් අතරතුර ඇබැද්දියකට මුහුණ දුන්නා.
සිරි පැරකුම් චිත‍්‍රපටයේ රූගත කිරීමක් අතරතුර ඇගේ කුකුලේ ඇති වූ තුවාලයකට ප‍්‍රතිකාර කිරීම අතරතුර ගත් වීඩියෝවක් මේ.
සිරි පැරකුම් චිත‍්‍රපටයේ රූගත කිරීමක් අතරතුර ඇගේ කුකුලේ ඇති වූ තුවාලයකට ප‍්‍රතිකාර කිරීම අතරතුර ගත් වීඩියෝවක් මේ.
breaking news - video
අමෙරිකාවේ Austin නගරයේ Texasහි ජීවත්වන Mama Lou යන අනුවර්ත නාමයෙන් හඳුන්වන Linsey Lindberg නමැති තරුණිය ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ.
ඒ ඇය සිය දෑතේ මාංශ පේශීවලට තද කිරීමෙන් විනාඩියක් තුළ දී ඇපල් ගෙඩි 10 ක් පොඩි කිරීමයි. විවිධ ඉරියව්වලට සිටිමින් සිය දක්ෂතාවය සාර්ථකව ඉදිරිපත් කරයි.
ගිනස් වාර්තාවල 60 වැනි සංවත්සරය වෙනුවෙන් 2015 වසරේ නිකුත්වන සමරුව සඳහා ද මෙය ඇතුළත්වන බව වාර්තා වේ.
එම වීඩියෝව පහළින් නරඹන්න.

breaking news - foreign gossip - video
කැන්ගරූවන් දෙදෙනෙක් ඕස්ට්‍රේලියාවේ නගරයක් ආශ්‍රිත මාර්ගයකදී සටනක නිරත වූ ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයෙන් සැරිසරමින් පවතී. මේ එම වීඩියෝවයි.
breaking news - video
ශ්‍රී ලංකා සංගීත කලාව තුල කවදත් වෙනසක් ඇති කළ මේරියන්ස් සංගීත කණ්ඩායම අලුත් නිර්මාණයක් කර තිබෙනවා. ඒ ඔවුන් මංගල අවස්ථා සදහා ගායනා කළ ” බඹා කෙටූ ” ගීතය වෙනුවෙන් වීඩියෝවක් නිර්මාණය කර ඇති අතර ඉපැරණි මුහුණුවරක් ගෙන මෙය නිර්මාණය කොට ඇත. මේරියන්ස් සංගීත කණ්ඩායම පසුගිය දිනක ඔවුන්ගේ 26 වෙනි සංවත්සරය ද සමරනු ලැබුවා.
breaking news - gossip - New Release - video
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් කඩා මුදල් ගැනීමට උත්සහ කරමින් සිටි ඉන්දීය තරුණයින් දෙදෙනෙකු පොලිස් නිලධාරීන්ට කොටු වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ ඇමිටි විශ්වවිද්‍යාලයේ සේවකයින් දෙදෙනෙකු වන ඔවුන් සිය මුව ආවරණය කරගෙන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය පැවති කුටියට ඇතුළු වන අයුරු CCTV දර්ශනවල දැක්වේ.
පසුව ඔවුන් යන්ත්‍රය විවෘත කර මුදල් ගැනීමට උත්සහ කරමින් සිටියදී රාත්‍රී ජංගම මුර සේවයේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉරාජ් වීරරත්නගේ ජනප්‍රිය ගීතයක් වන Sweety manika ගීතයට තරුණියන් දෙපෙලක් විශේෂ වීඩියෝවක් නිර්මාණය කර අන්ර්ජාලයට මුදා හැර තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ තරුණියන් දෙපළක් මෙම නිර්මාරණට දායක වීමයි.
එම වීඩියෝව පහතින් බලන්න.
එම වීඩියෝව පහතින් බලන්න.
breaking news - video
Ice Bucket Challenge එක හේතුවෙන් සිය මවගෙන් ගුටිකන තරුණියකගේ වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ සැරසැරෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ඇය Ice Bucket Challenge එක ඉටුකරුණු ලබන්නේ සිය නිවසේ මුලුතැන්ගේ වීමයි.
එය දුටු මව ඇයට බැණවදිමින් පහර එල්ල කරන ආකාරය අදාල වීඩියෝවේ දැක්වේ. එංගලත්තයේ ජීවත්වන ඇය තායිලන්ත ජාතික තරුණියකි.
එය දුටු මව ඇයට බැණවදිමින් පහර එල්ල කරන ආකාරය අදාල වීඩියෝවේ දැක්වේ. එංගලත්තයේ ජීවත්වන ඇය තායිලන්ත ජාතික තරුණියකි.
breaking news - gossip - video
සුප්‍රකට ice bucket challange එක නිසා බ්‍රිතාන්‍ය ජාතික රූපලාවන්‍ය ශිල්පිනියක් බෙල්ල කඩා ගත් බව පසුගිය දිනවල වාර්තා වුණා. ඇය එම ice bucket challange එකට මුහුණ දී අයිස් වතුරෙන් නා අධික සීතල නිසා සිය නිවසට දිව යාමට යද්දී ඇදගෙන වැටීමෙන් සිදු වූ අනතුරකින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
මෙම 40 හැවිරිදි කාන්තාව පය ලිස්සා ඇද වැටීමෙන් ගෙල පෙදෙසහි වු හටගත් බිදී යාමක් නිසා මේ වන විට රෝහල් ගතව සිටියි.මෙම කාන්තාව ඇදැ වැටෙන දර්ශණය ඇතුළත් වීඩියෝ පටය මේ වන විට අන්තර් ජාලයේ ජනප්‍රියව පවතියි.
මෙම ice bucket challange එක වීඩියෝ කැමරාවක් ඉදිරියේ සිදු කරන නිසා එම Challange එකෙන් පසු තත්වයද වීඩියෝගත වෙයි. මේ නිසා ඇතැම් විට සිදුවන අකරතැබ්බ ද වීඩියෝ ගත වෙයි. ඒ ආකාරයට ice bucket challange එක කරන්නට ගොස් සිදුවු අකරතැබ්බ ඇතුළත් වීඩියෝ පටයක් පහතින් නරඹන්න.

Subscribe to:
Posts (Atom)