ශ්‍රී ලංකා සංගීත කලාව තුල කවදත් වෙනසක් ඇති කළ මේරියන්ස් සංගීත කණ්ඩායම අලුත් නිර්මාණයක් කර තිබෙනවා. ඒ ඔවුන් මංගල අවස්ථා සදහා ගායනා කළ ” බඹා කෙටූ ” ගීතය වෙනුවෙන් වීඩියෝවක් නිර්මාණය කර ඇති අතර ඉපැරණි මුහුණුවරක් ගෙන මෙය නිර්මාණය කොට ඇත. මේරියන්ස් සංගීත කණ්ඩායම පසුගිය දිනක ඔවුන්ගේ 26 වෙනි සංවත්සරය ද සමරනු ලැබුවා.
breaking news - gossip - New Release - video
කුඩා අවදියේම ගායනට හා වාදනයට යොමු වූ ඔහු තම පියාණන්ගේ අඩි පාරේ යමින් ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිසි ක්‍රමවේදයන්ට අනුකූලව හඬ හැසිරවීම පිළිබඳ විශාරද නිර්මල හේරත් මහතාගේ මඟපෙන්වීමත් සමගිනි.
"සමනළ රෑනේ" දඟකාර හිත්වලට ආමන්ත්‍රණය කරන ඔහු නමින් නිමේෂ් රන්දික ජයතිලකය. සරසවි උයන මහ විදුහලෙන් නැණ පහන් ලබන ඔහු වෙන වන විට Hello නමින් සංගීත කණ්ඩායමකට නායකත්වය දෙමින් සංගීත ක්ෂේත්‍රයට වෙනසක් එකතු කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටින අතර "සමනළ රෑනේ" ගීතය රැගෙන එනු ලබන්නේ ඔහුගේදෙවන ගීත නිර්මාණය ලෙසයි.
සඳමාලි හපුගොඩගේ පද රචනයට අකී විෂ්ගේ සංගීත සංකලයත් සමග තම භාවාත්මක හඬ මුසු කරනු ලබන නිමේෂ් රන්දිකහට අත්වැල් ගායනයෙන් තම විශාරද සහය ලබාදෙන්නේ දමිත් උදාරයි.
Hello නමින් ඔබ අමතන ඔවුන්ගේ සංගීත කණ්ඩායමේ දෙවන ගීතය වන සමනළ රෑනේ ගීතය තුළින් වෙනස්ම ආරක තේමාවක් රැගෙන එනු ලබන නමුත් පවතින සමාජ සන්දර්භය තුළ අහම්බයක් නොවන යෞවන ප්‍රේමණීය හිත්වල හටගන්නා වූ ප්‍රේමයත් මිත්‍රත්වයත් අතර දෝලනය වන හිත් දෙකක් අවසානයේ මිත්‍රත්වය රැකගනමින් ප්‍රේමනීය හිතට සීමා දැමීම පිළිබඳ ප්‍රස්තුතයක් රැගෙන එනු ලබයි.
ඉදිරියේදී Hello සංගීත කණ්ඩායමෙන් ලාංකේය සංගීත ක්ෂේත්‍රයට වෙනස් ආරකින් යුත් නව්‍ය තේමාවන් පාදක කොට ගත් රසභාවයන් උද්ධීපනය කරන්නා වූ ගීතයන් රසික සහෘදයන් වෙත ගෙ ඒමේ බලාපොරොත්තුව නව ගායක නිමේෂ් රන්දික ජයතිලකගේ අභිලාෂය වී ඇත.

breaking news - gossip - New Release
සුපර්ස්ටාර් වේදිකාවෙන් සුපිරි තරුවක් වුණ ප්‍රදීප් රංගන දැන් වෛද්‍යවරයෙක්. මයික්‍රෆෝනය වෙනුවට වෙදනළාව අතට ගත්ත ප්‍රදීප් වෙදකමෙන් වගේම ගීතයෙනුත් මිනිසුන්ගේ හිත සුවපත් කරන්නෙක් බවට පත්වෙලා. කාලයකට පස්සේ ප්‍රදීප් සංගීතයට අවතීර්ණ වෙලා. ඔහු අලුතින් ගීතයක් නිර්මාණය කරමින් යළිත් සංගීත ලොවට පිවිස තිබෙන්නේ දිගු නිහඬියාවකින් පසුවයි. ඔහුගේ මෙම අලුත්ගීතය සම්බන්ධයෙන් අපි ඔහුගෙන් විමසා සිටියා.
"මගේ කටහඬ ආයෙමත් අහන්න හුඟක් අය බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අය වෙනුවෙන් මම ගීතයක් නිර්මාණය කළා. ‘පෙම් සිහිනය’ කියලා. මේ ගීතයේ සංගීතය සහ පදරචනය මගේමයි. සංගීත සංකලනය සංජුල හිමාලගෙන්. මගේ හඬේ දක්ෂතාව විතරයි රසිකයන් මේ තාක්කල් දන්නේ. දැන් මගේ පද හා සංගීතයේ දක්ෂතාත් මේ හරහා දැකගන්න පුළුවන්. මේ ගීතය මට වගේම මට ආදරය කරන රසිකයන්ට විශේෂ වන්නේ ඒ නිසයි.

තරබාරු තරුණියන්ට දක්ව ඇල්මේ අඩුවක් පවතින බව ඇතැම් තරුණයින් ගේ අදහස්වලින් දැනගැනීමට හැකි වී තිබෙනවා. එමෙන්ම තරුණියන් තරබාරු වූ විට ඔවුන් ද සමාජයට මුහුණදීමට දක්වන උනන්දුවේ අඩුවක් පවතී.
කෙසේ නමුත් ඉරාජ් වීරරත්න තරබාරු තරුණියන්ගේ ඇති අලංකාරය ගීතයක් මගින් සමාජයට යොමු කර තිබෙනවා. මෙම ගීතය රචනා කර ඇත්තේ බිග් හර්ෂ විසින් වන අතර ඔහු ද තරබාරු තරුණයෙකු වීම මෙහි විශේෂයකි.
මෙම ගීතය ගායනා කරණු ලබන්නේ බිග් හර්ෂ සහ නිල් නියෝ විසිනි.මෙහි සංගීතය ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කර තිබේ.
එම ගීතය පහතින් නරඹන්න....
කෙසේ නමුත් ඉරාජ් වීරරත්න තරබාරු තරුණියන්ගේ ඇති අලංකාරය ගීතයක් මගින් සමාජයට යොමු කර තිබෙනවා. මෙම ගීතය රචනා කර ඇත්තේ බිග් හර්ෂ විසින් වන අතර ඔහු ද තරබාරු තරුණයෙකු වීම මෙහි විශේෂයකි.
මෙම ගීතය ගායනා කරණු ලබන්නේ බිග් හර්ෂ සහ නිල් නියෝ විසිනි.මෙහි සංගීතය ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කර තිබේ.
එම ගීතය පහතින් නරඹන්න....
breaking news - gossip - New Release - video
ජනප‍්‍රිය සිනමා නිළියකව සිටි ඩිලානි අබේවර්ධන හා ජනප‍්‍රිය ගායකයකුව සිටි සමන් පුෂ්පවර්ණගේ දෝණි කවීෂා කාවින්දි සිය පියාගේ අඩිපාරේ යාමට සූදානම්වන බව වාර්තා වේ.
ඒ අනුව ඇය සිරස සුපර් ස්ටාර් හරහා සංගීත ලෝකයට ප‍්‍රවිෂ්ඨ වූ කණිෂ්ක සාලින්ද සමඟ යුග ගීයක් ගායනා කර තිබේ. සචිත උදයංග හේරත්ගේ පදරචනයකට හැඩවී ඇති මේ ගීයේ සංගීතය නිර්මාණය කර ඇත්තේ ඉසුරු විතානගේ විසිනි.
මේ ගීය ළඟදීම රූපවාහිනී නාලිකා හා එෆ් එම් නාලිකා වෙත ලබාදීමට නියමිත බව ඇමරිකාවෙන්ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඩිලානි හා සමන් යුවල සිය දරුවන් සමඟ ඇමරිකාවේ පදිංවියට ගොස් මේවන විට වසර 20කටත් වඩා වැඩි බව පැවසේ.
ඩිලානි මේවන විට නිව්යෝර්ක් හි ස්ටැට්න් දිවයිනේ රූපලාවන්‍ය උපදේශිකාවක් ලෙස සේවය කරනු ලබයි. ඇය සිංහල සිනමාවට එක්වූයේ 1986 වසරේදීය.
ආනන්ද වික‍්‍රමසිංහගේ සටන චිත‍්‍රපටයේ රඟපාමින් සිනමාවට එක් වූ ඩිලානි අබේවර්ධන කෙලිමඬල, සයනයේ සිහිනය, සඳ මඬල, සෙයිලම, තුන්වෙනි ඇහැ, බිතු සිතුවම්, ඉන්ද්‍රකීලය, සීතල ගිනි කඳු ආදී චිත‍්‍රපට රැුසකට රංගනයෙන් දායක වූවාය.
මේ අතර කවීෂා මෑතකදී ජායාරූප පෙළකටද පෙනී සිට තිබිනි. අදාල ඡායාරූප පහත දැක්වේ.

breaking news - gossip - New Release - photo
ඇය නමින් ප්‍රාර්ථනා ජයතිලක. නවක ගායන ශිල්පිනියක් වන ප්‍රාර්ථනා 2014 ජනවාරි 2 වනදා සිය කුළුදුල් ගී සමුච්චය එළිදැක්වූයේ කන්තලේ කල්ලාර් හන්දියේ පැවැති සුමියුරු සංගීත ප්‍රසංගයක්ද සමගින්. ඇය ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා යටතේ සංගීතය පිළිබඳ හදාරා තිබේ. එසේම නිහාල් ගම්හේවා මහතා යටතේ මේ වන විට ඇය තවදුරටත් සංගීතය හදාරමින් සිටියි.
ඇයගේ මෙම ගීතයන් සියල්ලකම ගී තනු නිර්මාණය කර ඇත්තේ නිහාල් ගම්හේවා මහතා විසින්. ඇයගේ සියලුම ගීත දැන් රූ රේඩියෝවෙන් ඔයාලාට අහන්න පුළුවන්. එසේම එම ගීත Download කර ගැනීමේ හැකියාව සහිතව ඔබ වෙත ඉදිරිපත් කිරීමටද අප සූදානම්. එම ගීත පහළින් ශ්‍රවණය කරන්න.
සෙනෙහස මෙතරම්
හිත අගිස්සලා
සමනළ සිහිනය
සිතේ නුඹ ගැන
breaking news - New Release
Subscribe to:
Posts (Atom)